. Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka
Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka
Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka

රෂ්මිකා මන්දනා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය සිනමාවේ "National Crush" ලෙස හැඳින්වෙන රෂ්මිකා මන්දනා, කෙටි නිවාඩුවගත් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඇය සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා ශ්‍රී ලංකාවේ ගත කරන සුන්දර අවස්ථාවන් කිහිපයක් රසිකයන් සමඟ බෙදාගෙන තිබෙනවා.

එහිදී ඇය නැවතී සිටින හෝටල් පරිශ්‍රය අතිශය සුන්දර ස්ථානයක් ලෙස හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

තල් අතු සහ නිවර්තන පරිසරයක සුන්දරත්වය විදහා දක්වන ඡායාරූප කිහිපයක් පළ කරමින් ඇය ලංකාවේ ස්වභාවික සෞන්දර්යය අගය කර තිබෙනවා.

Latest News කිරිවත්තුඩුවේ ගම් රැසකට මාස 3කින් ජලය නැහැ: බිල්පත විතරක් නොවරදවාම ගෙදරට Local 31 March 2026 ඉරානය ප්‍රසිද්ධියේ විරුද්ධ වුවත් ඇමෙරිකාව සමඟ සාකච්ඡා සාර්ථකයි - ධවල මන්දිරය Local 30 March 2026 චීනයෙන් චෙක් ජනරජයට විරෝධයක් Local 30 March 2026 දේශපාලන විවේචනයක් නිසා නසීම් ෂා අමාරුවේ: පකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඩය පනවයි Local 30 March 2026 පිලිපීනය සහ ප්‍රංශය අතර ආරක්ෂක ගිවිසුමක් Local 30 March 2026 නුවන් තුෂාර ක්‍රීඩක කොන්ත්‍රාත්වලින් ඉවත්වීමට ඉල්ලීමක් කර නැහැ Local 30 March 2026 තුර්කියට ඇතුළු වූ සිව්වන මිසයිලයත් නේටෝ ආරක්ෂක පද්ධති මඟින් බිම හෙළයි Local 30 March 2026 ඉරාන යුද්ධයට සම්බන්ධ ඇමෙරිකානු යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව තහනම් Local 30 March 2026 නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් නාවික හමුදා භාරයට Local 30 March 2026 බලපත්‍ර නැතිව පෙට්‍රල් විකුණූ වෙළෙඳසැල් හිමියෙකුට සහ තවත් අයෙක්ට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ Local 30 March 2026 Related Recommends කිරිවත්තුඩුවේ ගම් රැසකට මාස 3කින් ජලය නැහැ: බිල්පත විතරක් නොවරදවාම ගෙදරට හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ගම්මාන රැසකට මාස තුනක පමණ. නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් නාවික හමුදා භාරයට මන්නාරම, වංකාලයි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස රාත්‍රී. බලපත්‍ර නැතිව පෙට්‍රල් විකුණූ වෙළෙඳසැල් හිමියෙකුට සහ තවත් අයෙක්ට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව පෙට්‍රල් සන්තකයේ තබාගැනීම. 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා: අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹේ 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සහ අයදුම්පත්. "CCD එක ඇතුළේ කේක් කැපූ ඉෂාරාගේ 'බර්ත්ඩේ පාටිය': ස්ථානාධිපතිට විමර්ශනයක්" ගණේමුල්ල සංජීව ඝාතනයට චෝදනා ලබා නේපාලයට පලාගොස් සිටියදී. කොත්මලේ ජලාශයේ ජල මට්ටම බැහැලා වියලි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය අධික ලෙස පහත. ජ'පුර රෝහලේ ජනපති කාමරයේ රෝගියෙකුට දෛනික ගාස්තුව රු. 70,000ක් කරන්න යෝජනා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මෙතෙක් ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කර. රුපියල් 50,000ක ගනුදෙනුවකට කහවත්තේ මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කර පතල් වළක වළදමලා අබිරහස් ලෙස අතුරුදහන්ව සිටි කහවත්තේ සුළු පරිමාණ මැණික් ව්‍යාපාරිකයා. Hiru TV News | Programmes News
  • Local News
  • International News
  • Business News
  • Sports News
  • Entertainment News
  • Reports
Political TV News
  • Hiru TV News 6.55
  • Hiru TV News 9.55
  • Hiru TV News 11.55
  • Hiru CIA
  • Rathu Miniththuwa
  • One 2 One
  • Beyond The Line
  • Dinana Lamai
  • Hot Spot
  • Mathi Sabaya
Media Network

©2026 All rights Reserved. Asia Broadcasting Corporation Private Limited Developed by Infoxty Technologies.

📎📎📎📎📎📎📎📎📎📎